Bluehost

Thursday, May 16, 2019

 How to earn by AdMob
                                    Admob

Admob යනු google සමාගමෙ වෙළද දැන්වීම් Android සහ IOS App සදහා Ads ලබාදෙන තවත් Platform එකක් වේ Adwork හරහා වෙනත් ආයතන හා පුද්ගලයන්ගෙන් දැන්වීම් ලබාගෙන AdSense Platform  එක මගින් Youtube, Website, Blogs සදහා ප්‍රචාරනය කිරීමට Ads ලබාදෙනුලැබේ Admob හරහා Android සහ IOS සදහා Ads ලබdදේ.

මුදල් උපයන ආකාරය
Android හෝ IOS Apps නිර්මාණය කර එම Apps සදහා Google සමාගමේ Admob හරහා දැන්වීම් ප්‍රචාරය කිරිම මගින් ඉහල ආදායමක් ලබාගතහැක උදාහරන්යක් හැටියට Imo, Viber, Whatsapp, FB  වැනි App පෙන්වාදිය හැක එමනිසා ඕනෑම කෙනෙකුටද Applications නිර්මානය කර(හෝ වෙන අයෙකු මාර්ගයෙන් ) Google Ads monetize  කර ඉහල ආදායමකට ලගාවියහැක


"ඔබත් අමතරව ඉහල ආදායමක් උපයාගැනීමට කැමතිනම් අපසමග එක්වන්න අපි ඔබට මාසිකව රු.20000.00 ආසන්න මුදලක් උපයාගැනීමසදහා සදහා දැනුමද Applications ද ලබාදීමට සූදානම්, ඔබත් සූදානම්ද?"

0774778738  IMO, WhatsApp, Viber

No comments:

Post a Comment