Bluehost

Tuesday, May 28, 2019

EBATES මගින් මාසයකට $1000.00 හොයමු

යනු ලෝකයේ ඇති ප්‍රදාන පෙලේ online වෙළද පොලවල් සදහා ගනුදෙනුකරුවන් ගෙන්වාදෙන සමාගමක්වෙ. මෙහි ඇති විශේෂත්වය නම් මෙම Website එක හරහා භාණ්ඩ මිලදීගැනීමේදී එම ගනුදෙනුකරුවන් හට විවිද ප්‍රතිශතයන් ලෙස භාණ්ඩයෙ වටිනාකමෙන් යම් මුදලක් ආපසු ලබාදීමයි. මෙම සමාගම ආරම්භ කරනලදේ 1998 දීය මේවෙනවිට ලෝකයපුරා ගනුදෙනුකරුවන්හට US$ බිලියන 1 කට වඩා මුදලක් Cash Back හැටියට ගෙවා ඇත.

උදාහරන්යක්වශයෙන්
යම් ගනුදෙනුකරුවෙක් EBATES Website හරහා Amazon Online වෙළදපොලෙන් භාණ්ඩ මිලදීගතහොත් එම භාණ්ඩයේ වටිනාකමෙන් % ක් නැවත ගනුදෙනුකරුට ලබාදෙනුලැබේ
අපිබලමු මෙම Wඑබ්සිටෙ එක මාර්ගයෙන් කොහොමද මුදල් උපයන්නෙ කියල ඒසදහා ක්‍රම කිහිපයක් ඇත

1 මා මුලින් කිවමෙන් Discount හැටියට භාන්ඩ මිලදිගෙන මුදල් ඉපයීම ( Visa Credit Card එකක් මාර්ගයෙන් භාන්ඩ මිලදීගැනීමේදි 3% ආපසු ලබදෙ )

2 මෙම ක්‍රමය ඉතාමත් වැදගත් මෙමර්ගයෙන් හොද ආදයමක් ලබාගතහැකිය එනම් මෙම ආයතන්යේ ලියාපදින්චිවීමෙන් ලැබෙන Referral code  මාර්ගයෙන් නව ගනුදෙනුකරුවන් ආයතන්යට හදුම්වාදීමෙන් $25.00 ක මුදලක් ලබාදේ ( එම නව ගනුදෙනුකරු $25 ක වටිනාකමකින් යුතු භාන්ඩ මිල්දීගතයුතුය )

3 EBates  දිනුම් ඇදීම මගින්ද මුදල් ඉප්යියහැක එමෙන්ම තවත් ක්‍රම කිහිපයක් ඇත
ඔබ ඔබේ යාලුවන් 15 දෙනුකුට මෙය හදුන්වාදීමෙන් සහ ඔවුන්හට උනන්දු කලහොත් භාණ්ඩ මිලදීගැනීමට $1000.00 උපයගතහැක.

මෙහි Click කර Site එකට පිවිස ලියාපදින්චිවන්න මෙ Link එක මාර්ගයෙන් ලියාපදිචිවීමෙන් ඔබට $10 ක් ලැබෙ

වැඩි තොරතුරු සදහා Comment කරන්න.

No comments:

Post a Comment