කුමකක්ද මෙ Bestchange කියන්නෙ
Bestchange කියන්නෙ Web money exchange කරන වෙබ්සයිට් එකක් Skrill, Paypal, perfectMoney, Bitcoin සහ Web Money බැන්කු අතර Web Money හුවමාරු කිරීම පෙන්වා දිය හැක
දැන්බලමු අපි කොහොමද මේමගින් මුදල් හොයන්නෙ කියල ඇත්තටම මේ Website එකේ Affiliate Programe එකක් හදුන්වා දීතිබෙනව මෙහිදි සිදුකරයුත්තේ මෙම Website එකට Customers ගෙන්වීම සහ Visitors ගෙන්වීමයි මෙහිදී එක Visitor කෙනෙකුට $ 0.04 ක්දගනුදෙනුකරුවෙකුට $ 0.65 ක්ද ගෙවීමක් කරයි
ඉතින් ඔබටත් හැකියාව තියෙනවා මෙම website එක මගින් මසිකව හොද මුදලක් උපයාගන්න.ඔබත් මම ලබාදෙන ලින්ක් එක මගින් මෙම site එකට log වී Affiliate Program එකත් සමග ලියපදින්චිවී ඔබටත් Affiliate code එකක් ලබගන්න එම Code එක Social Media හරහා Share කර හොද මුදලක් උපයාගන්න.
ඔබත් උත්සහ කරබලන්න Website පිවිස වැඩි විස්තර බලාගන්න,
Visitors 1000
1000*0.04 = $ 40.00

No comments:
Post a Comment